අලුත් eNIC එක ගැන දන්නවාද? අවශ්‍යද ? - සංජය කරුණාරත්න සමග දවස | Dawasa | 15.01.2025

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 107

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 18 часов назад +18

    හොද වැඩක්..අපිටත් වැඩ කරගන්න ලේඝි❤❤❤

  • @TravelWithAyale
    @TravelWithAyale 17 часов назад +17

    මේක කරන්න ම ඕනි වැඩක්. ❤

  • @damayanthicruze6659
    @damayanthicruze6659 11 часов назад +14

    ගොඩක් රටවල්වල මේ කාඩ් එක තියෙනවා අපේ හැමදේම එහි අඩංගුයි

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 3 часа назад +3

    20:40 වැඩේ ඉතාමත්ම හොඳයි නෙමෙයි , කළ යුතුමයි. ඒ වගේම මෙතුමා ඉතාම හොඳ පෞරුෂයක් තියෙන , හරිම ප්‍රසන්න නිහතමානී පුද්ගලයෙක් !! බලන්න අපිට තියෙන සම්පත් !!! අපේ ලංකාව ගැන ඇත්තටම ආඩම්බරයි !!!

  • @sarathkariyawasam
    @sarathkariyawasam 9 часов назад +6

    අනිවාර්යෙන්

  • @dtcabey1028
    @dtcabey1028 16 часов назад +17

    කවුරු කැගැහුවත් මේවා නවත්වන්න එපා

  • @erangagodakanda553
    @erangagodakanda553 13 часов назад +14

    සුපිරි

  • @successgain3737
    @successgain3737 12 часов назад +20

    ලංකාවේ මිනිස්සු පුදුම බයක් තියෙන්නේ වෙනස් වෙන්න. බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ. දැක්කනේ බස් වල කෑලි ගලවන්න ගියාම, පාරවල් තියෙන පේමන්ට් කඩ අයින් කරන්න ගියාම. එතනින් අයින් කරලා වෙන තැනක් දෙනවා කිව්වත් කැමති නෑ එතනින් කඩ අයින් කරන්න. හැබැයි කොහොම හරි මේ වෙනස්කම් කරන්නම වෙනවා

  • @gayanikumari7696
    @gayanikumari7696 17 часов назад +9

    හොදක් වෙන්න කියලා සුභ පතනවා ❤

  • @pradeeprathnayake1644
    @pradeeprathnayake1644 5 часов назад +3

    සුපිරිම වැඩක් ... කොරියාවෙමෙ ක්‍රමය සිදුවෙනවා. හැමදේම ඩිජිටල් . කිසිම හොර, බොරු , වංචා නැහැ. මෙ ක්‍රමෙ ගොඩක් වටිනවා...

  • @hartwoodservices2842
    @hartwoodservices2842 2 часа назад +2

    අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඩිජිටල් හැඳුනුම්පත. මං ඉන්නේ එංගලන්තයේ මෙහෙ අපට දීලා තියෙන්නේ ඊවීසා එකක්. ඒව හරිම වැදගත් ඕනෑම වෙලාවක ඕනෑම තැනක සැකයක් නැතිව භාවිතා කරන්න පුලුවන්.

  • @volexengineering4627
    @volexengineering4627 6 часов назад +17

    මේ වැඩේ මේ රජය කලේ නැත්නම්, දීර්ඝ කාලීනව තිබූ අපගේ සිහිනයක් බොද වෙනවාමයි.

  • @kantykanty5509
    @kantykanty5509 17 часов назад +10

    අනිවාර්යයෙන් වෙන්න ඔනි වැඩක්

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 3 часа назад +3

    අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ

  • @priyajanakakumara859
    @priyajanakakumara859 3 часа назад +3

    ජයවෙවා

  • @indranirani4225
    @indranirani4225 2 часа назад +2

    අනිවාර්යයෙන්ම මේක කලයුතුම දෙයක් හොද වැඩක් මෙකට විරුඩ්ඩ වෙන්න්නෙ හොරු හොර එලිවෙයි කියලා

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 8 часов назад +7

    හොදම වැඩක් ජයවේවා ❤️

  • @successgain3737
    @successgain3737 12 часов назад +9

    ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් තිබිලා වේදිකා ගානෙත් කට කැඩෙනකල් කියලා ඒවා කරන්න යද්දි ඒකෙන් අවාසි වෙන මිනිස්සු කියන්නේ අපි ජන්දේ දුන්නේ ඔව්වා කරන්න නෙමේ කියලා. එතකොට ආණ්ඩුව සති දෙකක් කල් දීලා ඊට පස්සේ මාස තුනට දික් වෙලා වැඩේ නොකෙරෙන තැනටම යනවා. කලින් ආණ්ඩු වලටත් වුනේ ඒකම නේද

  • @gunasenabandara7543
    @gunasenabandara7543 2 часа назад +3

    මේ වැඩසටහනඅනිවාර්යයෙන් ලංකාවේ කල යුතුයි digital හැදුනුම්පතසැකසීයයුතුයි පාස්පොටි එක, රියදුරු බලපත්‍රය, බැංකු පොතු වැනි දේ මුලින් එකම අංකයකට ගැනීම ඉතා වැදගත්, රට දියුනු වෙනවනම් මේ පියවර ඉදිරියට යා යුතුයි කවද අවු 15ට අඩු අය ලියා පදිංචිය සඳහා ක්‍රමවිදය ද මෙම සමුහයට ගත යුතුයි

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 17 часов назад +8

    අනිවාර්යෙන් විය යුතුයි

  • @Shashini12
    @Shashini12 17 часов назад +7

    I am a 19 year old girl.we still dont have proper id we still have a paper.but we must do this if we want to be a developed country.i fully support this .❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge Час назад

      so,you think everything gonna be alright after this?is it?

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 16 минут назад

    අපේ රටට මේක අලුත් උනත් හැම රටකම මේ ක්‍රමය තියෙනවා මේ මගින් අපේ කාර්‍ය කරන්න සහ වෙලාව ඉතුරු කරගන්න අවස්ථාව ලැබෙන ගමන් පහසු ක්‍රම වේද හදුන්වා දී තියෙනවා... මේක අපේ රටට අතවශ්‍ය වැඩක්..

  • @sujeewatharangakarunaratna9896
    @sujeewatharangakarunaratna9896 8 часов назад +5

    ❤❤❤Akd/Npp

  • @sugathwijedasa6746
    @sugathwijedasa6746 2 часа назад +1

    Great job

  • @mohamedaakar3537
    @mohamedaakar3537 9 часов назад +3

    Great work 💯

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 12 часов назад +6

    බල්ලෝ බිරුවට ඕව නවත්තන්න එපා ඩිජිටල් කරන්න ඔක්කොම බත්කන හරක් සමග

  • @ChandanaWimalarathna-up3py
    @ChandanaWimalarathna-up3py Час назад

    අනිවාර්යයෙන් කරන්නම ඕන වැඩ මේව.

  • @padmasirihettiarachchige6192
    @padmasirihettiarachchige6192 12 часов назад +2

    Good work definitely do that!!🙏❤️

  • @tharakanuwan619
    @tharakanuwan619 2 часа назад +1

    good work

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 13 часов назад +4

    Uae වල id එකේ සිමෙකක් තියෙන්නේ ඒක ඉන්සර්ට් කරාම ඔක්කොම එනවා තොරතුරු වීසා ගහානකොට ඓ ප්‍රින්ට් පිගර් ප්‍රින්ට ගන්නවා

    • @Nature60810
      @Nature60810 3 часа назад

      citizen lage nene, finger print ekea ethi

  • @dineshtharanga5339
    @dineshtharanga5339 11 часов назад +2

    This is very much needed especially at this age. Hats off to NPP leadership for this initiative.

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 3 часа назад +1

    අපිත් ජාත්‍යන්තරයට යා යුතුයි.තාක්ෂණයෙන් දියුණු ව අවශ්‍ය යි .හොද වැඩක්.වැල්ලුනාට වැඩක් නැහැ සමහර අය.ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා නේද .

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 10 часов назад +1

    Great work. Yes we have to do it. We can do it. Thank you 😊 🙏

  • @subathwijerathna4606
    @subathwijerathna4606 12 часов назад +3

    Very good work. Well done NPP

  • @GasmanDrive
    @GasmanDrive 17 часов назад +2

    Great work, pls make it work soon

  • @LDON-XTrading
    @LDON-XTrading 5 часов назад +1

    19:47 රොෂාන් නැවතත් අස්වැසුම ගැන කියලා ඩිජිටල් සංකල්පය බල්ලට දාන්න කතාව . මේ රොෂාන් ව බැරිද වෙන රටකට ගිහින් දාන්න

  • @Followmeniro
    @Followmeniro 11 часов назад +3

    මේවට විරුද්ද කවුද රනිල් සජිත් රාජපක්ෂ රේජිමය

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 3 часа назад

    Superb ❤❤❤❤

  • @chami8899
    @chami8899 3 часа назад +1

    මැදිරියේ පසුබිමේ ඉන්න අයගේ කතා බහ ශ්‍රවණයට මහත් බාධාවක්

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 3 часа назад +1

    Digital ID එකට කැමති නැහැ කියන්නෙ ජාවාරම්කාරයො තමයි😂

  • @Lahiru_Udana
    @Lahiru_Udana 17 часов назад +2

    This is a good initiative.

  • @GunashinghaGunashingha
    @GunashinghaGunashingha 14 часов назад +2

    ❤❤❤❤

  • @gayanbandara9555
    @gayanbandara9555 5 часов назад +1

    Mister Sanjaya.. One of the legends/ pioneers in the software industry in SL in case if you don't know. A humble yet very inspiring mentor.. Well deserving position for a mastermind! ❤

  • @ravvlog8819
    @ravvlog8819 5 часов назад +2

    Biometrics ගන්නවා නම් ආයතන 3කින් ගන්න . Eye එක වෙනම තැනකින් . Figure print එක වෙන තැනකින් වගෙ. දන්නවනෙ අපේ රාජයසේවයකො. හොර ID හදන්න පටන් ගනී. මෙක හරියට implement වුනොත් ආයෙ හොර passport හදන්න වෙන්නෙ නෑ. කලු සල්ලි තියාගෙන ඉන්න අයත් අහු වෙනවා

  • @sisirajanith
    @sisirajanith 9 часов назад +2

    අනිවාරයෙන් වෙන්න ඔින වැඩක් එත් හෙරු කැමති නැහැ

  • @tuancassim2168
    @tuancassim2168 5 часов назад +1

    රාජ්‍ය සේවකයයන්ට තමයි මෙි ඩිජිටල් කරනයට අකුල් එලන උෟන් වැඩියන්ම අකමැති අය සහ සමහාර සරසවි පක්ෂ දෙෂපාලනය සි්‍්‍යය සංගමි අය!

  • @MyMusic-it6ng
    @MyMusic-it6ng 5 часов назад

    මේවට මාද්‍ය වේදීන්ගේ මැදිහත් වීම
    විශේෂයෙන් අගය කරමි.
    ඩිජිටල් කරණය අතිශය වැදගත් දෙයක්
    මේ තුල අපිට හානි දායක දේ වෙන්න කරන්නත් ඉඩ තියනවා
    අපිට ඕන කළා බිල සතුටින් ඉන්න.

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 3 часа назад +1

    මේවා කිය කියා ඉන්න ඕන නෑ..මේ ගොබ්බ රටේ සමහරුන්ට මේකේ අගයක් නෑ..මොකා මොනා කිව්වාත් මේක කරන්න..

  • @anandawijesinghe
    @anandawijesinghe Час назад

    ස්වසන පද්ධ්ස්තිය කෙතරම් වැදගත් ද, මේ ඩිගිටල් - ඉදිරිගමන ඊට් නොදෙවැනිය. ජයශ්‍රී !!!

  • @RanganaGunathilaka-u1w
    @RanganaGunathilaka-u1w 2 часа назад +1

    Along with this there needs to be an act, for personal data!!!

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 42 минуты назад

    මේ වැඩේ කරන්නම ඕනේ. අපේ ඔයා කියන හැමදේම අරන් තමයි ඉතාලියේ අපේ id හදලා තියෙන්නේ. වැරදි නොකරනවානම් මොකටද බය වෙන්නේ.

  • @mohamedaakar3537
    @mohamedaakar3537 9 часов назад +2

    Qatar also same I'd good job

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 12 часов назад +2

    හොදයිනේ ඩිජිටල් හැදුනුම්පත අපි ඉන්නේ රට මේ රටවලත් ඒව තියෙන්නේ අපේ සියලු දත්ත ඔවුන් ලග තියෙනව කියල කිසී පර්ස්න යක් වැඩක් කර ගන්න ගියාම හරීම පහසුයි ඒක නිසා

  • @smaduraliyanage880
    @smaduraliyanage880 11 часов назад +2

    කව්රු කොහොම කිව්වත් දත්ත ඔය වැඩ කරන සමාගම් වලට යන එක වලක්වන්න බෑ..
    එහෙම නොවෙන්න නම් ඒ සමාගම් එක්ක ඉතා හොඳ ගිවිසුම්, ඒවායේ කොන්දේසි කඩ කලොත් දෙන දඬුවම්, දඩ මුදල් සඳහන් කරන්න...
    ඔය දත්ත වික්කොත් ඕවට දෙන ආධාර වලට වැඩි මුදලක් ඒ අයට ගන්න පුළුවන් වෙයි
    ආයෙත් ආණ්ඩුවක් කවද හරි ඇවිල්ල මේවයේ අඩු පාඩු පේන්න පේන්න ආයෙත් මුල ඉඳලා අලුත් ප්‍රොජෙට් එකක් පටන් ගන්න ඉඩ තියන්න එපා...
    ලංකාවේ වෙන්න අපේ සල්ලි එක්ක සෙල්ලම් කරන එහෙම වැඩ...

  • @thimiranimsara9741
    @thimiranimsara9741 12 часов назад +2

    hanamitto kiyana ewa ahanna epa....we are with you

  • @BfdzR7t
    @BfdzR7t 3 часа назад

    අපේ අයියලා ඇගිල්ල කපාගෙන ගිහිල්ලා බැංකුවේ‍ සල්ලි ට්‍කට තටිටු දෙයිද? 😆

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 Час назад

    ඇත්තටම මේ වගේ දේවල් වෙන්න ඕනෙ ඩිජිටල් තාක්ෂණය කියන්නේ වටින දෙයක් මොකක් මොකද අපිත් මේ මැදපෙරදිග රටවල්වල වැඩ කරන්නේ අපි ඔස්පිටල් එකට ගියත් අපේ දත්ත ඔක්කොම ඔස්පිටල් එකේ තියෙනවා අපි අයිඩින් ටිකාඩ් එක විතරයි දෙන්න ඕනේ එහෙම නැත්නම් ටෙලිෆෝන් නම්බරේ විතරයි දෙන්න ඕනේ ඒ ඔක්කොම අපේ තොරතුරු වෙනවා දැන් අපිට ලෙඩ තියෙනවා අපි සීනි තියෙනවනම් ඒ වගේම අපට වෙනත් බැංකුවලට යන්න ඕන නම් ඒ වගේ තොරතුරු ඔක්කොම තියෙනවා ගාපු ගමන් අයිඩින්ටියෙන් බලාගන්න පුළුවන් දැන් අපිත් මේ මේ පාර ඇ බයෝ මෙට්‍රික් කරා රිංගල් ඔක්කොම අරන් දී ඉතින් බයවෙන්න දෙයක් නෑ අපි වැරදි කරන් නැත්තං කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ අපි වැරදි කරනවා නම් තමයි බය වෙන්න ඕනේ ඔය වැරදි කරන මිනිස්සු තමයි බය මේ වගේ දේවල් වෙනස් කරන්න අනිවාර්යෙන්ම රටක තාක්ෂණය දියුණු වෙන්න ඕනි අපි මේ රටවල් වල ඉන්න නිසා අපිට තේරෙනවා මේක මේ ලංකාවේ ඉන්න ගොබ්බ මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නැහැ මුන් රටකටවත් පය තියලා නැති නිසා ඔබලාට මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @cjtwist
    @cjtwist 14 часов назад +1

    🇱🇰✌️✌️

  • @RanganaGunathilaka-u1w
    @RanganaGunathilaka-u1w 2 часа назад +1

    Wow proper system like Europe Dubai, this will be one of the reason to earn more respect for our Sri lankan passport. ❤❤❤❤

  • @priyajanakakumara859
    @priyajanakakumara859 3 часа назад +1

    කවදද හරි මෙික කරන්නඹිනේ

  • @warunaindika7203
    @warunaindika7203 5 часов назад +1

    Sirasa sound madi..anek ewata wada

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 39 минут назад

    මේ වැඩේ කරන්නම ඕන අපි මේ සිස්ටම් එකට ඇතුල් වෙලා ඉන්නෙ පිටරට බැංකු , රෝහල් කටයුතු , සියල්ල ඉතා ඉක්මනින් වැඩ කරගන්න පුලුවන් එයාපෝට් එකේත් පාස්පෝට් අවශ්‍ය නැහැ ඩිඡිටල් ID සහ ඇගිලි සලකුණු පමනයි වංචා දුෂනය පිටු දැකිය හැකියි ඩිඡිටල් නොකලත් ඡීව දත්ත රෝහල් වල ලේඛන වල තිබෙන වනේ එක මෙච්චර කල් ප්‍රශ්න යක් උනේ නෑ නේද

  • @FrankDissanayake
    @FrankDissanayake 47 минут назад

    ❤❤❤හැබැයි හොරු බයයි....

  • @MyMusic-it6ng
    @MyMusic-it6ng 4 часа назад

    මේ දේවල් සියල්ල හරි වැරදි කියන්න බැ
    නමුත් මේ හැම දේටම අදාල නිවැරදි වෙලාවක් තියනවා නේද
    මේ වෙලාව මොකක්ද
    අපේ නිෂ්පාදන කඩන් වැටිලා ආයෝජකයො බලන්නේවත්
    නැතුව අපි පරිහානියට ගිහිල්ල
    මේකට ජනතාව පැත්තෙන් ස්ථාවර ආණ්ඩුවක් වෙනුවෙන් කැප කිරීම්
    කරලා තියනවා නේද
    එම ආණ්ඩුව මුලින්ම බලන්න ඕන දැනට තියන නිෂ්පාදන මොනවද
    මේක අදුන ගන්න ආණ්ඩුවට විදියක් නැ මේකට ඩිජිටල් කරණය මොන තරම් වැදගත් ද
    රට තුල කුකුලන් බිත්තර කියක් දානවද පිටරටින් කියක් ගෙන්න ඕනද
    මේක දයිනිකව හදුන ගැනීම අපතේ යැම,මිල පාලනයට වැදගත් නේද .

  • @supunstudio
    @supunstudio 15 часов назад

    daly kadanna puluwanda?

  • @NilanthiRenuka-p9o
    @NilanthiRenuka-p9o 7 часов назад +1

    Me wede karannama oni

  • @jenetteweliwita825
    @jenetteweliwita825 7 часов назад +1

    Karanna ona wedak .

  • @jenetteweliwita825
    @jenetteweliwita825 7 часов назад +2

    Horu me wedeta kemathi ne

  • @waseemshuhood2880
    @waseemshuhood2880 10 часов назад

    Sorry dude we have to think about our national security as well

  • @Nature60810
    @Nature60810 3 часа назад

    finger print gattahama ethi, face awshya ne

  • @coinmarketlk8807
    @coinmarketlk8807 5 часов назад

    This is a project started by Gota in 2022. AKD is continuing what Gota started

  • @Nature60810
    @Nature60810 3 часа назад

    kalu ingiriyawa ,face ganna ekanam hoda wedak ne meyi, finger print ethine oya kiyapu ewa karanna

  • @sunethrajayawardana2033
    @sunethrajayawardana2033 18 часов назад +1

    Still talking. You can keep talking. But don't be an obstacle to others

  • @anuramadarasinghe6558
    @anuramadarasinghe6558 5 часов назад

    Back Daoun Eke Sadde Wadi Wage Ne

  • @Nature60810
    @Nature60810 3 часа назад

    wnaratawala id ekata photo ekayi finger print ekayi vitarayi, face detect ,kalu ingiriyawaganne ne ,ewa ganne VISA illum karanakoata ,

  • @remarrichthamel9167
    @remarrichthamel9167 10 часов назад +2

    Mulu lokema digital veddi eka amaruven hari karanna yana me anduvatat val kapana topi serama banga weva.mona modayoda goda ganna bari jatiyak hit hari nati kuhaka balu hatta

  • @Ran-v5l
    @Ran-v5l 16 часов назад +1

    Pamanak viruda wadin rata awul karanami hadana linda inna gambo waga

  • @Young.cool2000
    @Young.cool2000 11 часов назад +1

    Mon jewath wanna England aurudu 16 withara. But England wala ID card 1k na. Passport or driving licence 1ka thamai ID 1ka. But eyala ipadankoto birth certificate ka system 1ka thiyanva. Police 1ka stop koroth ahanna name & date of birth. England wala godak scam thiyanva. banks, insurance, utility bills, phone companies, godak aya ahuwanva, Indian la thami karanna . API hithanna original company walin thamai katha karanna kiyala. Api scam wanakon koyanna ba. lankawa thama ahama na. But electronic ID apuwahama will see?

  • @padmiperera8564
    @padmiperera8564 16 часов назад +1

    This guy watawal who is working to SIRASA all ways trying to condemn this government 🤮🤮

  • @padmiperera8564
    @padmiperera8564 16 часов назад

    This announcing person has a big mouth and dirty mind

  • @maxwellfelix6349
    @maxwellfelix6349 6 часов назад +1

    ලංකාවේ උගතුන්ගේ ප්‍රමාණයේ හැටියට බඩගින්නේ දුක්විඳින පිරිස පවු 😭😭😭😭😭

    • @pradeeprathnayake1644
      @pradeeprathnayake1644 5 часов назад +2

      ඔය බඩගින්න නිසා තමා අනාගතෙ ඉපදෙන්න ඉන්න එවුනුත් බඩගින්නෙ ඉන්නවෙලා තියෙන්නෙ . ඔය බඩ කවදාවත් පිරෙන්නැහැ.. පිනට කාපුවහම කොහොමත් අමාරුයි...

    • @chandaniguruge915
      @chandaniguruge915 5 часов назад +2

      උබලා වගේ එවුන් නිසා තමයි මෙහෙම වුනේ

    • @TreesMaureen
      @TreesMaureen Час назад +1

      පිනට කන්න බලාගෙන ඉන්න්ස් අය .මහන්සි වෙලා වැඩ කරන්න පිටරටක ගිහින් බලන්න . හැමරටකම ඔය ක්‍රමය තියෙනවා 😊

    • @maxwellfelix6349
      @maxwellfelix6349 Час назад

      @TreesMaureen පිනට කන තත්වයට පත් කලේ දේශපාලණය කරපු එවුන් . මමත් ලක්ෂ ගානක් වියදම් කරල අැවිත් මාලිමාවට කතිරේ ගහපු එකෙක්. මම කියන්නේත් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි . නමුත් සමහර සමුපකාර චන්ද ප්‍රතිපළ වලින් තත්වය පැහැදිලියි .. බඩට ප්‍රතිකාර කල යුතුයි කියලයි .. ඔය වටමේස සාකච්ඡා වලට එන්නේ නැතිව ඩිජිටල්කරණය ක්‍රියාතමක කලහම ඉවරයි

  • @GayanthaPeiris
    @GayanthaPeiris 12 часов назад

    ❤❤❤

  • @priyajanakakumara859
    @priyajanakakumara859 3 часа назад

    ❤❤❤

  • @priyanthikumari3847
    @priyanthikumari3847 2 часа назад

    ❤❤❤